ශ්‍රී ලංකා ක්‍රිකට් කෑලි කෑලි වෙලා ඉවරයි. IPL සැණකෙළියක්.. හිටපු කළමනාකරු සියල්ල හෙළි කරයි

රී ලංකා ක්‍රිකට් කඩා වැටීමේ වගකීම තමන්ට භාර ගත නොහැකි බවත් තමාට ද ඉහළින් තීරණ ගත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ බලපෑමට තමාට ද නතු වීමට සිදු වූ බව හිටපු කළමනාකරු අසන්ත ද මැල් මහතා පවසනවා.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ සාකච්ඡාවකට එක් වූ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට කෑලි කෑලිවලට කැඩී ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කළා.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එල්ලවෙන බෝර්න් අගනේ චෝදනාවලට ද ඔහු මෙහිදී පිළිතුරු දී තිබෙනවා. මීට අමතරව එක්තරා මාධ්‍ය නාළිකාවකට සාකච්ඡාවක් දෙමින් මෙල් මහතා ප්‍රකාශ කර තිබුණේ IPL සැණකෙළියක් පමණක් බවයි.

Lakvahini Videos - Funny and Cute Pug Puppies Compilation--
Lakvahini Videos - 5 Tips to Get Healthy & Glowing Skin at Home--